Tag: rednews

මාර්ග නීති කඩකළ 55කට නඩු

මඩකලපුව, කාත්තාන්කුඩි ප්‍රදේශයේ ඊයේ (07) සිදු කළ රථ වාහන වැටලීම්වලින් මාර්ග නීති කඩකළ පුද්ගලයන් 55 දෙනෙක්ට එරෙහිව නඩු පවරා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ හිස්වැසුම් නොපළඳා යතුරුපැදි ධාවනය කිරීම ES හේතුවෙන්…

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමයේ තීරණයක්

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ සංගමය අද (08) පෙරවරු 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ වෘත්තිය සංගම් 4ක් ඊයේ (07) පෙරවරුවේ සිය වර්ජනය අතහැර දැමීමට තීරණය කළා…

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ පියවරක්

එළඹෙන පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ…

කාලගුණයේ ප්‍රබල වෙනසක්

ජුනි 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

මෙවර පොසොන් උත්සවය සඳහා පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය පවසනවා. ශ්‍රී ලංකා පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ මිහින්තලය හා අටමස්ථානය මූලික කරගෙන එම වැඩපිලිවෙළ ක්‍රියාත්මක…

ට්‍රම්ප් ඉලෝන් අතර මත ගැටුමක්

ඉතා සමීප මිත්‍රත්වයකින් කටයුතු කළ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලොව අංක එකේ බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක් අතරේ මත ගැටුම් නිර්මාණය වී තිබෙනවා. ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති පනත, මස්ක්ගේ දැඩි විවේචනයට…

සැමට සමානව බෙදීම රජයේ අරමුණයි

රජයේ අරමුණ වන්නේ සැමට සාධාරණව සම්පත් බෙදී යන, පරාර්ථකාමී ජන සමාජයක් රටේ නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හජ් දින සුඛ පැතුම් පණිවිඩයෙන් පවසනවා . අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ,…

සමූපකාර බැංකු පද්ධතිය අලුත් වෙයි

සමූපකාර බැංකු පද්ධතිය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසා තිබෙනවා. පාර්ලිමේන්තුවේදී ඉකුත්…

හජ් උත්සවයට ජනපතිගෙන් සුබ පැතුම්

ලොව පුරා ඉස්ලාම් භක්තිකයින් මහත් බැතියෙන් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබෙනවා ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයට අනුව අල්ලාහ් දෙවියන් කෙරෙහි ඊබ්‍රාහිම් නබිතුමන්ගේ භක්තිය හා අසමසම පරිත්‍යාගය සංකේතවත් කරන හජ් උත්සවය…

පොසොන් සතිය අදින් ඇරඹෙයි

පොසොන් සතිය අද (07) සිට ආරම්භ වනවා. ඒ අනුව ලබන 13වනදා දක්වා පොසොන් සතිය ක්‍රියාත්මක වන අතර අනුරාධපුර නගරය, මිහින්තලය සහ තන්තිරිමලය යන සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් ජාතික පොසොන් උත්සවය…