Tag: rednews

වර්ජනය ගැන පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගම් 04කින් තීරණයක්

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් විසින් ආරම්භ කළ වැඩ වර්ජනය අද (07) උදෑසන 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ මෙම වර්ජනයෙන් රෝගීන්ට වන අපහසුතාවය සැලකිල්ලට ගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ…

හජ් උත්සවය අදයි

මෙරට ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (07) යෙදී තිබෙනවා. නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව මුස්ලිම් ප්‍රජාව ඊද්- උල්-අල්හා හෙවත් හජ් උත්සවය සමරන්නේ සමගිය හා සාමුහිකත්වය පෙරදැරිවයි. ඉස්ලාමීය දින…

ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ඇරඹෙයි

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව තුළ සුවිසල් පරිවර්තනයක් සනිටුහන් කරමින් ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය තඹුත්තේගම මූලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කර තිබෙනවා. ඒ සෞඛ්‍ය…

කාලගුණය යළිත් කැළඹෙන ලකුණු

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් ජුනි මස 10 වනදා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (07) නිකුත් කළ නවතම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ…

බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

හැටන් මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නිව්වැලි වත්ත ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවකයන් රැගෙන යාම සඳහා ප්‍රධාන මාර්ගය අබියස ගාල්කර තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටී තිබෙනවා. නෝර්වුඩ් පොලීසිය…

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත්වූවන්ට වන්දි ලබාදීමට දැවැන්ත මුදලක්

ආපද‍ා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීම වෙනුවෙන් ජනපති නියමයෙන් රුපියල් මිලියන 1000ක් වෙන් කර තිබෙනවා. ඒ අනුව ආපද‍ා හේතුවෙන් මියගිය පුද්ගලයෙක් වෙනුවන් රුපියල් ලක්ෂ 10ක් වන්දි ලෙස ලබාදීමට…

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන් තවත් ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 104ක පුද්ගලයන් 4,623ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපද කලමණාකරන මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රවී ජයරත්න සඳහන් කළේ…

ට්‍රම්ප්ගෙන් තවත් නියෝගයක්

ඇමරිකාවට ආනයනය කරන ඇලුමිනියම් හා වානේ සඳහා පනවා ඇති තීරු බදු 50%ක් දක්වා වැඩි කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය පෙර පැවති තීරුබදු…

තැපැල් වර්ජනය අවසන්

වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් බෙදා හැරීම ආරම්භ කර ඇති බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ලේකම් මංජුල ජයසුන්දර පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊයේ…

පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ සහකාර පොලිස් අධිකාරවරුන්ට ඇති බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය නිකුත් කර ඇත්තේ ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒක නායකගේ අත්සනින් යුතුවයි.…