Tag: rednews

සභික ලැයිස්තුව ඇතුළත් ගැසට්‌ පත්‍රය අද ප්‍රකාශයට

මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරීපත් වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිසම වෙත භාරදීමට ලබාදී තිබූ කාලය ඊයේ (30) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා. ඒ අනුව එම නම් සඳහන් ගැසට්‌ පත්‍රය මැතිවරණ කොමිෂන්…

කුඩා දරුවෙක්ට දිවි අහිමි වෙයි

මොරගොඩ, මුරියාකඩවල ප්‍රදේශයේදී ඥාතී නිවසකට පැමිණි සිටි දරුවෙක් පණ්ඩිතරැඹෑව වැවේ දිය නෑමටයාමේදී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ වයස අවුරුදු 10ක් වූ දරුවෙක් බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන්…

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

ඉදිරි පැය 24ට දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා. 15දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමා එන බවත් හලාවත සිට…

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

සක්‍රීයව පවතින නිරිතදිග මෝසම් තත්වය හේතුවෙන් දිවයිනේ අද (31) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…

ලංකාවට තවත් පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 26 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී අද (28) තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාව දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400×4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේයි. මේ අතර මීටර් 400 ඉසව්වේ…

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇගයීමට ලක්වෙයි

වත්මන් රජය රටේ දිළිඳු බව තුරන් කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙල සහ ඊට දක්වන ප්‍රමුඛතාවය මෙන්ම උනන්දුව තම සංවිධානයේ සතුටට හේතුවක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෲ…

කාලිංගට කොරියාවේදී පදක්කමක්

දකුණු කොරියාවේ පැවැත්වෙන 26වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා. ඒ මීටර් 400 තරග ඉසව්ව නියෝජනය කරමින්. එම තරගය අවසන් කිරීම සඳහා ඔහු වැය…

අනුදි තවත් තරග වටයකින් ඉදිරියට

Miss World තරගාවලියේ Multimedia Challenge තරගයේදී අවසන් වටයට තේරී පත්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින අනුදි ගුණසේකර සමත් වී තිබෙනවා. ඒ අනුව මෙම තරග අංශය නියෝජනය කරමින් ශ්‍රී…

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350 ක් සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් මධුශංක රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ජුනි 1 වනදා දක්වායි. කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික…

හරක් කටාගේ නඩුවක් විභාගයට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට අදාළ නඩුව විභාගය සඳහා ජුනි 09 වනදා කැඳවන ලෙස…