Tag: rednews

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් හෙට (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…

පාර්ලිමේන්තුවට නීති අංශයක්

පාර්ලිමේන්තුව සඳහා නීති අංශයක් පිහිටුවීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ එම කාරක සභාව පසුගිය දා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධනත්වයෙන් රැස්වූ අවස්ථාවේදීයි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ…

සජබ ගාල්ල ආසන සංවිධායක ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බංඩාරිගොඩ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු කියා සිටියේ පළාත් පාලන ආයතන සඳහා මන්ත්‍රීවරු පත්කිරීමේදී පක්ෂයේ නිර්ණායක වෙනස් කිරීමේ ගැටලුවක් මේ සඳහා බලපෑ…

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන දැනුම්දීමක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ උතුරු නැගෙනහිර ජනතාව මුහුණදෙන ඉඩම් හිමිකම් පිළිබඳ ගැටලු විසදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති…

ප්‍රවීණ ගායිකාවක් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන වේදී චන්ද්‍රා ද සිල්වා වීරසිංහ අද (25) උදෑසන ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය අභාවප්‍රාප්ත වන විට 88 වන වියේ පසු වුණා. පින්සිදු වන්නේ අනේ බාල ළමුන්නේ…

X යළි බිඳ වැටෙයි

එලොන් මස්ක්ට අයත් ‘X’ සමාජ මාධ්‍ය වේදිකාව ඊයේ (24) ලොව පුරා හදිසි බිඳවැටීමකට ලක්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා පරිශීලකයන් වේදිකාවට පිවිසීමේදී හෝ භාවිතා කිරීමේදී විවිධ ගැටලු ඇති…

තණමල්විල තවත් රිය අනතුරක්

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුඩා ඔය අලිමංකඩ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ලොරි රථයේ පසුපස යතුරු පැදිය…

වසර 12කට පසු නවසීලන්ත විදේශ අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවට

නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් නිල සංචාරයක් සඳහා ඊයේ (25) දිවයිනට පැමිණ තිබෙනවා. එහිදී විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර ඔහුවේ පිලිගෙන ඇති බවයි වාර්තා වන්නේ.…

අද ජලය නවතින ප්‍රදේශ මෙන්න

කොළඹ ප්‍රදේශ රැසකට අද (25) පෙරවරු 8.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක්…

ප්‍රදේශ රැසකට තද වැසි සමඟ තද සුළං

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක්…