Tag: rednews

බැසිල්ට එරෙහි නඩුවකට නියෝගයක්

මාතර බුවුන්සිල් ප්‍රදේශයේ අක්කර 15ක ඉඩමක් මිලියන 50 ක් යොදවා මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහි නඩුව අද (23) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබෙනවා. එහිදී බැසිල් රාජපක්ෂ…

ජනපතිගේ රාජ්‍ය සංචාරයක් ගැන විදේශ ඇමති දැනුම්දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන ජුනි මාසයේ 10වනදා ජර්මනියේ නිල සංචාරයක නිතරවීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා. ඒ අද (23) පැවති මාධ්‍ය…

මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

ලබන 20 වනදාට පෙර මහජන ආරක්ෂක කමිටු පිහිටුවා අවසන් කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පොලීසියට දැනුම් දී තිබෙනවා. අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ වැඩබලන පොලිස්පතිවරයා විසින් එය සියලු ජ්‍යේෂ්ඨ…

මෑන් පවර් සේවකයන් පිරිසක් විරෝධතාවක

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෑන් පවර් සේවකයන් පිරිසක් මේ වන විට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ රත්මලාන පිහිටි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදීයි. සිය සේවය ස්ථිර…

පුංචි ඡන්දයේ අපේක්ෂකයන්ට සිහිකැඳවීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා තරග කළ සියලුම අපේක්ෂකයන් 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාශනය කිරීමේ පනත ප්‍රකාරව නම මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස් කර…

සජබ මන්ත්‍රීවරයෙක් සංවිධායක ධූරය අත්හරියි

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වමින්ද විජේසිරි බණ්ඩාරවෙල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ලිපිය අද (23) පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂ…

රුහුණු කතරගම ඇසළ පෙරහැර සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ජුනි 20වනදා කුමන ජාතික වනෝද්‍යානයේ සිට යාල වනෝද්‍යානය වෙත පිවිසීමට අවසර ලබාදී තිබෙනවා. ඊයේ (22) රැස් වූ…

පානීය ජල ගාස්තුව ගැන රජයෙන් ප්‍රකාශයක්

පානීය ජල ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍යාංශ මට්ටමින් පවත්වා නොමැති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා. ඒ අද (23) පාර්ලිමේන්තුවේදීයි. පානීය ජල ගාස්තු…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්ථානයට කොන්දේසි

ඇමරිකානු ඩොලර් බිලියන 7ක ණය මුදල් අපේක්ෂාවෙන් සිටින පාකිස්ථානයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නව කොන්දේසි 11ක් පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව කාර්ය මණ්ඩලය වාර්තාවට අනුව…

තවත් හිටපු අමාත්‍යවරයෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා. වැල්ලවත්ත – හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවක ළඟ තිබී රන් ආලේපිත ටී…