ඉන්දීය හමුදා ප්‍රහාරයක් පිළිබඳ පකිස්ථානයට බුද්ධි තොරතුරක්
ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ පාකිස්තානයේ තොරතුරු…
ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ පාකිස්තානයේ තොරතුරු…
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය මෙක්සිකෝවේ පවත්වාගෙන ගිය කාර්යාල හතරක් වසා දමා තිබෙනවා. ඒ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදේශ ආධාර කප්පාදු කිරීමෙන් පසුව ඔවුන් මුහුණ දුන් අරමුදල් අර්බුදය හේතුවෙනි. මේ වනවිට…
චීනයේ ලියාඕනිං නගරයේ අවන්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 22දෙනෙක් මිය ගොස් 3දෙනෙක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (29) පස්වරුවේ එම ගින්න හට ගෙන ඇති අතර ගින්නට හේතුව…
ගිනිකොණ දිග දකුණු කොරියාවේ දරුණු ලැව්ගින්නක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි අවදානම සැලකිල්ලට ගනිමින් 1,200 ඉක්මවූ පිරිසක් තාවකාලික කඳවුරු වෙත යොමු කර…
ස්වර්ගස්ථ වූ අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස් වූ එම ධූරය සඳහා මීළඟ අනුප්‍රාප්තිකයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් කොන්ක්ලේව් ක්‍රියාවලිය ලබන මැයි මස 07වනදා පැවැත්වෙන බව වතිකානය…
ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ ගැටළුවක් විදුලිය ඇනහිටීමට හේතුවී ඇති බවයි.…
මිලියන 63කට අධික පරිශීලකයින්ගෙන් යුත් පාකිස්ථාන යූ ටියුබ් නාලිකා 16ක් ඉන්දියාව තුළ තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දීය…
යුක්‍රේනය සමඟ පවතින යුද ගැටුම්වලදී රුසියානු හමුදාවට සහාය වීම සඳහා හමුදා කණ්ඩායම් යොමුකර ඇති බව උතුරු කොරියාව පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගේ නියෝගයකට…
පාකිස්ථානයේ ලාහෝර් හි පිහිටි අල්ලාමා ඉක්බාල් ගුවන්තොටුපළේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් ලාහෝර් හී පිහිටි එම ගුවන්තොටුපළෙන් ආරම්භ කෙරෙන සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන්තොටුපළ…
ලෝකවාසී බිලියන 1.4ක කතෝලික ජනතාවකගේ ජීවමාන නායකයාව සිටි ස්වර්ගස්ථ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවමංගල්‍ය කටයුතු වතිකානයේ වේලාවෙන් අද පෙ.ව. 10.00ට ආරම්භ කර තිබෙනවා. ඒ විශ්ව කතෝලිකයන්ගේ කේන්ද්‍රීය සිද්ධස්ථානය වූ වතිකානයේ ශාන්ත…