පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතව තිබෙනවා. අවසන් කටයුතු සිදුකිරීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට පමණ වතිකානයේ ශාන්ත පීතර චතුරස්‍රයේදීයි.…