Tag: #REDNEWSALER #newsupdate #Temporary #international

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබෙනවා. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීයි. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන්…

සෙලෙන්ස්කි රුසියානු ජනපතිගෙන් සටන් විරාමයක් ඉල්ලයි

රුසියානු ජනාධිපතිවරයා යුක්‍රේන ආක්‍රමණ නතර කරමින් ප්‍රකාශයට පත් කළ පැය 30ක පාස්කු සටන් විරාමය කඩ කළ බව යුක්‍රේනය චෝදනා කරනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සේලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමය ආරම්භයේ…

ඉලෝන් මස්ක් සහ ඉන්දීය අගමැති අතර දුරකථන සංවාදයක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයකු ලෙස කටයුතු කරන ඉලෝන් මස්ක් සහ නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තාක්ෂණය සම්බන්ධයෙන් කරුණු මෙන්ම දෙරට අතර සබඳතා…

කොලොම්බියාවේ වසංගතයක් පැතිර යයි

කොලොම්බියාවේ නගර රැසක කහ උණ වසංගතයක් පැතිර යමින් පවතිනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් එරට රජය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් නිවේදනය කිරීමටද පියවර ගෙන ඇති බවයි. 2024 සැප්තැම්බර්…

පාකිස්ථානුවන් රට හැර යාමේ වර්ධනයක්

රට තුළ පවතින දැඩි ආර්ථික අර්බුද හමුවේ පාකිස්ථානුවන් තම රට අතහැර යෑම ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් එලෙස රට අතහැර යන ප්‍රධාන හේතුව විදේශ රැකියා බවයි. පාකිස්ථානය…

පාකිස්ථානයේ භූ කම්පනයක්

පාකිස්ථානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ප්‍රදේශයේ අද (12) පස්වරු 1ට පමණ රික්ටර් මාපක 5.3ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් සිදුවූ අතර ජම්මු…