ඉදිරියේදී තවත් අපරාධකරුවන් 20ක් දිවයිනට
විදෙස්ගතව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 20දෙනෙක් ඉදිරියේදී දිවයිනට රැගෙන එන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ පසුගිය මාස 7 තුළ විදෙස්ගතව සිටි සංවිධානාත්මක…