Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබෙනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්. ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන්…

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදෙන විශේෂ පොලී යෝජනා ක්‍රමය අද සිට

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා යෝජිත විශේෂ පොලී යෝජනා ක්‍රමය අද (01) සිට බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරම්න් සඳහන් කර තිබෙනවා. 2025 අයවැය යෝජනා ක්‍රමය…

අද සිට බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය වෙයි

අද (01) සිට සියලු බස් රථ රියදුරන්ට ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. සියලුම බස් රථ රියදුරන් අද (01) සිට සියලුම මාර්ගවල ගමන් කිරීමේදී ආසන පටි පැළඳීම අනිවාර්ය වන බව…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට

අල්ලසක් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අද (01) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්…

ඉන්දීය ධීවරයින් පිරිසක් රිමාන්ඩ්

නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදේදී අත්අඩංගුවට ගෙන පසුව මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන ලද ඉන්දීය ධීවරයන් 08දෙනෙක් ජූලි 03වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස නියෝග කර තිබෙනවා. ඒ මන්නාරම මහේස්ත්‍රාත්වරයා විසින්. නීති…

ලාෆ් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ජූලි මාසයේදී ලාෆ් ගෑස් මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් පවසනවා. ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල…

ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (01) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

සුළු හා මාධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට ණය යෝජනා ක්‍රමයක්

වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙවර යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායි පොලී අනුපාතයක් යටතේ…

උද්ධමනය වැඩි වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශනය මඟින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය ජුනි මාසයේ -0.6%ක් ලෙස සටහන් වී තිබෙනවා. මැයි මාසයේදී එය සටහන් වුණේ -0.7%ක් ලෙසයි. පසුගිය මාසයේ 5.2%ක්ව පැවති ආහාර උද්ධමනය…