Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 18,000 ඉක්මවයි

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඒකක 18,000 සීමාව පසුකර තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට කොටස් වෙළඳපොළ මෙම සීමාව පසුකළ බවයි වාර්තා වන්නේ.

පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය ලොරි රථයක් අත්අඩංගුවට

හබරණ – ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේදී අධිබලැති C4 නමැති පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 156.07ක් රැගෙන ගිය ලොරී රථයක් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව පොලීසිය විසින්ය. පොලීසිය…

පොලීසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පත් කරයි

ශ්‍රී ලංකා පොලීසියේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් තිබෙනවා. හිටපු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර…

පොලීසියේ ජ්‍යෙෂ්ඨයින් පිරිසකට ස්ථාන මාරු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කළ එච්. ඩබ්ලිව්. අයි. එස්. මුතුමාල ඇතුළු පොලීසියේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ස්ථාන මාරු කර තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකාව මාරු…

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (30) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

ධීවර ඇමතිගෙන් දැනුම්දීමක්

ධීවර අනතුරු වළක්වා ගැනීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලෙස ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත වෙත ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් දැනුම්දී තිබෙනවා. ඉදිරියේදී එවැනි අනතුරු සිදුවීම වැළක්වීම…

හෙට සිට විශේෂ මදුරු මර්ධන සතියක්

හෙට (30) දින සිට ජූලි මස 05වනදා දක්වා දිස්ත්‍රික්ක 16ක් පුරා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාස 111ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ…

අතුරුදන් වූ ධීවරයින් සොයා ගුවන් හමුදා මෙහෙයුම්

තංගල්ල වෙරළට ඔබ්බෙන් ඊයේ (28) බහුදින ධීවර යාත්‍රාවේ සිට අතුරුදන් වූ ධීවරයින් දෙදෙනා සොයා ගැනීම සඳහා බීච්ක්‍රාෆ්ට් KA350 ගුවන් යානයක් යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. එමෙන්ම පොලීසිය…

ආසන පටි නීතිය කල් දමන ලෙස බස් සංගම්වලින් ඉල්ලීමක්

බස් රථ රියදුරන් සඳහා ආරක්‍ෂිත ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීම කල් දමන ලෙස ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ…

ආනයනික බහාලුම් නිෂ්කාශන තදබදය සම්පූර්ණයෙන්ම අවසන්

කොළඹ වරායේ ආනයන බහාලුම් නිෂ්කාශනය කිරීමේදි ඇතිවී තිබූ තදබදය මේ වන විට අවසන් කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා රේගුව පවසනවා. අතිරේක රේගු අධ්‍යක්ෂ සහ රේගු මාධ්‍ය ප්‍රකාශයක සීවලි අරුක්ගොඩ…