Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

තවත් ධීවර යාත්‍රාවක් අනතුරක ලක්වෙයි

තංගල්ල පරවි වැල්ල වරායෙන් මුහුදු ගිය ‘මැක්සිම් පුතා 01’ බහුදින ධීවර යාත්‍රාව අනතුරකට පත්වී තිබෙනවා. අදාළ ධීවර යාත්‍රාව අනතුරට පත්වන අවස්ථාවේදී එහි ධීවරයින් 06දෙනෙක් සිට ඇති අතර ඉන් 04දෙනෙක් දිවි…

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.52ක් ලෙස සටහන් වුණා. එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්…

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජිව තෙන්නකෝන් තේරී පත්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි පත්වී තිබෙනවා. ඒ ඊයේ (28) පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදීයි. එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙස යළි වෛද්‍ය ප්‍රභාත්…

හෙට විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක්

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට (30) පෙරවරු 09.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ. පාර්ලිමේන්තු…

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (29) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඉහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (26) දිනයට සාපේක්ෂව තරමක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (27) ඇමරිකානු ඩොලර් 65.41ක් ලෙස සටහන් වුණා.

ශ්‍රී ලංකන් හිටපු සභාපති රිමාන්ඩ්

අල්ලස් චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ එළැඹෙන ජූලි 01වනදා දක්වායි. අදාළ සැකකරු අද…

ධීවර සංස්ථාවේ හිටපු සභාපතිට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. අල්ලස් කොමිසම විසින්…

සජබ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කළ සභිකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. ඒ පුත්තලම මහ නගර සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමේදී පක්ෂයේ…

ශ්‍රී ලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොම්ෂන් සභාවේ නිලධාරීන් විසින්. ගුවන්යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව ඔහුව…