Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

අදත් ප්‍රදේශ රැසකට වැසි

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (27) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

ලුණු මිල පහළට

පාරිභෝගික කටයුතු පිළිබඳ සභාව සමඟ ඇති කරගත් එකඟතාවය අනුව වෙළෙඳපොළේ ලුණු මිල පහත හෙළීම සඳහා උපරිම සිල්ලර මිල සීමාවන්ට යටත්ව ලුණු නිකුත් කරන බව ශ්‍රී ලංකා ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා.…

ශ්‍රී ලංකා යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක් පත්කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ මේජර් ජෙනරාල් කපිල දොළගේව අද (26) පත්කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (26) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා…

ජනපති ට්‍රම්ප්ගෙන් දැනුම්දීමක්

එළඹෙන සතියේදී එක්සත් ජනපදය ඉරානය සමඟ සාකච්ඡා සඳහා යොමුවන බව එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මූලික සාකච්ඡා අවලංගු කළ බවයි…

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අද (26) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන ජූලි 7වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ…

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අද සිට

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අද (26) දින සිට එළඹෙන ජූලි 10වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම පෙරහැර මංගල්‍ය පැවැත්වෙන කාලසීමාව තුළ බැතිමතුන්ගේ ආරක්ෂාව…

ප්‍රදේශ කිහිපයකට කාලගුණය තරමක් අයහපත්

බස්නාහිර, සබරගමුව,වයඹ සහ දකුණු පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (26) මිලිමීටර 50ක පමණ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ…

තුර්කි විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කරයි

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද්විපාර්ශවික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව තුර්කි විදේශ අමාත්‍යාංශය ඉරානය සහ ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සටන් විරාමයක් ප්‍රකාශ පත් කිරීමෙන් දෙරට අතර සතුරුකම් සම්පූර්ණයෙන්ම…

ඊශ්‍රායලය විසින් ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කරයි

සටන් විරාමය කඩ කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ටෙහෙරානයේ රේඩාර් පද්ධතියක් විනාශ කළ බව ඊශ්‍රායල අග්‍රාමාතය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…