බොරතෙල් මිල ඉහළට
මැද පෙරදිග යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76ක් ලෙස සටහන් වුණා. එමෙන්ම බ්‍රෙන්ට්…
මැද පෙරදිග යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 76ක් ලෙස සටහන් වුණා. එමෙන්ම බ්‍රෙන්ට්…
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ ජුනි 20වනදා සිට බල පැවැත්වෙන පරිදි අදාළ ඉල්ලා අස්වීම ක්‍රියාත්මක…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කෙහෙළිය රඹුක්වැල්ලගේ එක් දියණියක් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බූස්ස බන්ධනාගාරයෙන් නිදහස් කර තිබෙනවා. ඒ මුදල් විශුද්ධිකරනය වැළක්වීමේ පනත යටතේ…
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් අද (20) දිනයේත් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. ඒ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කරන දැඩි සෝදීසි කිරීම්වලට විරෝධය පළ කරමින්. මීට පෙර පසුගිය…
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඇප මත මුදාහැර තිබෙනවා. ඒ අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළ අවස්ථාවේදීයි. රුපියල් ලක්ෂ 2ක…
කොළඹ කොටස් වෙළෙඳපොළ නව සභාපතිවරයා ලෙස දිමුතු අබේසේකරව පත්කර තිබෙනවා. ඔහුට ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ වසර 35කට අධික අත්දැකීම් ඇති අතර පසුගිය වසර 6ක කාලය පුරාවට කොළඹ කොටස් වෙළෙඳපොළ…
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (19) රැගෙනවිත් තිබෙනවා. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා ඔහුව…
ලබන 30වනදා ජුලි මස 05වනදා දක්වා දිස්ත්‍රික් 16ක ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධ ඒකකය තීරණය කර තිබෙනවා. පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (19) මිලිමීටර 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් අද (18) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. ඒ රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදීයි. එම අනතුරින් තුවාල ලැබූ 23දෙනෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත්…