දිස්ත්‍රික්ක 16ක් පුරා ඩෙංගු මර්ධන සතියක්
ලබන 30වනදා ජුලි මස 05වනදා දක්වා දිස්ත්‍රික් 16ක ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධ ඒකකය තීරණය කර තිබෙනවා. පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ…
ලබන 30වනදා ජුලි මස 05වනදා දක්වා දිස්ත්‍රික් 16ක ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධ ඒකකය තීරණය කර තිබෙනවා. පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (19) මිලිමීටර 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් අද (18) බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. ඒ රත්නපුර – කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදීයි. එම අනතුරින් තුවාල ලැබූ 23දෙනෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත්…
ඊශ්‍රායල හමුදාව විසින් දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයන් 51දෙනෙක්ට අධික පිරිසක් මියගොස් ඇති අතර පුද්ගලයන් 200කට අධික පිරිසක් තුවාල ලබා ඇති…
කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා. 2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබාදීම සඳහා ආද (18) උදෑසන අල්ලෙස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද (18) මිලිමීටර් 50ක පමණ තරමක වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.නිවේදනයක් නිකුත් කරමින්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්…
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය විසින් පිහිටුවා තිබෙනවා. ඒ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති…
මිනුවන්ගොඩ – වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී ඊයේ (15) යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකාරිය මිනුවන්ගොඩ…