ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටී අනතුරක්
ලොරි රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (08) බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව ලංගම ඩීපෝව ඉදිරිපිට ප්‍රදේශයේදීයි. පොලීසිය සඳහන් කළේ අනතුරින් මෝටර් රථයේ ගමන්ගත්…