මර්වින් සිල්වාට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරුගේ නියෝගයකට අනුවයි. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට…
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදාහැර තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරුගේ නියෝගයකට අනුවයි. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට…
ලබන මාසයේදී තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම දීමනාව ලබාදෙන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය පවසනවා. අමාත්‍ය උපාලි පන්නිලගේ සඳහන් කළේ ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම…
මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ පාසල්වලින් 50%ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස…
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසනවා. පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05)…
10වන පාර්ලිමේන්තුව තුළ කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසදයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු…
රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණිය වෙනුවෙන් පැවැත්වීමට නියමිත සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ලබන 13වනදා අවසන් වීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මාර්ගගත ක්‍රමය ඔස්සේ…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී තිබෙන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (04) හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය සිදු වන බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රටවල් 12ක ජාතිකයන්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ Afghanisthan, Burma, Chad, Republic of congo, Equatorial Guinea, Eritrea, Haiti, Iran, Libya,…
රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන බදු සතියට සමගාමීව අද (03) සිට බදු ගෙවන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින්. ඊයේ (02) සිට 08වනදා…
පළාත් පාලන මැතිවරණයේදී තනි පක්ෂයක් විසින් බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතන 161ක වැඩ කටයුතු ඊයේ (02) නිල වශයෙන් ආරම්භ වුණා. එහිදී ජාතික ජන බලවේගය පළාත් පාලන ආයතන 151ක…