යෝෂිතගේ සහ ඩේසි ආච්චිගේ නඩුවක් කැඳවීමට දිනදෙයි
මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි…
මුදල් විශුද්ධි කරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාව ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ජූලි…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැන වූ තීරු බදු නියෝග යළි බලාත්මක කිරීමට එරට අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය 28වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලොව රටවලට පැන වූ…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක හේරත් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු අභාවප්‍රාප්ත වන විට 73 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (29) සවස් කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම…
එංගලන්තයේ ලිවර්පූල්හි පෙළපාළියක් අතරතුරදී මෝටර් රථයක් කඩා වැදීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 27දෙනෙක් තුවාල ලැබූ බවයි. මෙලෙස තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවන්…
ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට තුළ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව එම වැඩසටහනේ නේවාසික අධ්‍යක්ෂකව සිටි අබ්දුල් රහීම් සිද්ධික් ප්‍රකාශ කළා. ඒ ඔහු මෙරට වසර 04ක සිය සේවා කාලය…
2024 අ.පො.ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ගෙන් සිදු කර තිබෙන ඉල්ලීම්…
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර හමුවක් ඊයේ (25) පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. රට තුළ මෙන්ම විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අහිමි…
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (26) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙනෙවිත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින්. ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය…
දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අද (26) සිට ආරම්භ කරන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා. එම මූලස්ථානය සඳහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්න රෙද්‍රිගෝගේ උපදෙස් මත…