බස් අනතුරෙන් විපතට පත්වූවන් ගලවා ගැනීමට ගුවන් හමුදාවෙන් හෙලිකොප්ටර්
ඇල්ල – වැල්ලවාය මාර්ගයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ඊයේ (04) රාත්‍රියේ සිදු වූ අනතුර හේතුවෙන් අවශ්‍ය සහන කටයුතු සඳහා ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරයක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත…