Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

දුම්රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

අහංගම දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජිණ සීඝ්‍රගාමී දුම්රියේ අද (02) පෙරවරුවේ ත්‍රිරෝද රථයක් ගැටී තිබෙනවා. එහිදී වාර්තා වන්නේ අනතුරින් කාන්තාවක් මිය ගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල…

පුංචි ඡන්දයේ ප්‍රථිඵලය නිකුත් වෙන්නේ මෙහෙමයි

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද ගණන් කිරීමේ කටයුතුද එම මධ්‍යස්ථානයේදීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා. සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාස…

නව පනත් කෙටුම්පතකට කථානායකගේ සහතිකය

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින…

විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද නිකුත් කෙරේ

පසුගියදා නිකුත් කළ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා වන ප්‍රවේශ අත්පොත අද(02) නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසනවා. ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා ඔන්ලයින් ලියාපදිංචිය ලබන…

දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එහිදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.…

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවතට

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර…

ව්‍යාජ වීසා මඟින් පෝලන්තයට යාමට තැත්කළ දෙදෙනෙක් කොටුවෙයි

ව්‍යාජ පෝලන්ත වීසාවන් සහිත ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් විදේශගත වීමට තැත් කළ සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන…

හිටපු ජනපතිවරයෙක්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට ස්ථාන මාරුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු…

අද රට පුරා පැවැත්වෙන මැයි දින සැමරුම්

ප්‍රධාන පක්ෂ කිහිපයක් විවිධ ස්ථානවල අද මැයි දින රැළි සහ පෙළපාලි සංවිධානය කර තිබෙනවා. එහිදී ජාතික ජන බලවේගයේ ප්‍රධාන මැයි රැළිය පස්වරු 3.30 ට පැවැත්වෙන්නේ පක්ෂයේ නායක , ජනාධිපති අනුර…

බස් ගාස්තු වෙනසක් නොමැති බවට නිවේදනයක්

රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමිනුයි. බස්…