ත්‍රීවිල් ගාස්තු වෙනස් කිරීම ගැන තීරණය
රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස්වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම…
රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස්වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම…
මේ වසරේ ජනවාරි පළමුවනදා සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 17,459ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ අප්‍රේල් මාසය තුළ…
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවන…
ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවක…
139 වැනි ලෝක කම්කරු දිනය අදට යෙදී තිබෙනවා. 1886 මැයි මාසයේ පළවෙනිදා කම්කරුවන් පිරිසක් අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වී සටන් කළේ පැය අටක වැඩ මුරයක් සඳහා වන අතර අද සිහිපත් කරන්නේ…
මැයි රැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කරන ස්ථාන ලෝක කම්කරු දිනය යෙදෙන හෙට දිනයේදී වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක…
මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව, මුදල් නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු…
සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න නව වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කර තිබෙනවා. (rednewsaler.lk)
නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 05 සහ 06 යන දෙදින වසා තැබීමට නියමිතව තිබෙනවා. එහිදී සඳහන් වන්නේ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන…
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර තිබෙනවා. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ නිල ඡන්ද පත්‍රිකා සියල්ල මේ වනවිට දිස්ත්‍රික් ලේකම්…