කේරළ ගංජා තොගයක් උතුරු මුහුදේදී කොටුවෙයි
කන්කසන්තුරේ මුහුදු තීරයේදී කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඩින්ගි බෝට්ටු දෙකක් පරික්ෂා කිරීමේ…