Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්

සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග…

ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම ප්‍රතික්ෂේප කරයි

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි රජයේ ඉඩමක් අයුතු ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත්…

රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) උදෑසන 9.15ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබෙනවා. ඒ මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී…

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ පිරිසක් අද දිවයිනට

යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව…

හිටපු ජනාධිපති රනිල් අද අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. අද පෙරවරු 9.30ට හිටපු ජනාධිපතිවරයා එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බවයි…

හෙරෝයින් තොගයක් අද පාලවියේදී විනාශ කෙරේ

නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් විනාශ කිරීම අද (28) උදෑසන 10.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා.…

හෙට විශේෂ දිනයක්

ලබන මස 06වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ නිල…

නිවාඩු ලබාදුන් මහනුවර පාසල් විවෘත කිරීම පිළිබඳ නිවේදනයක්

සිරි දළදා වන්දනාව හේතුවෙන් වසා දැමූ මහනුවර පාසල් යළි විවෘත කරන බව නිවේදනයක් මඟින් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඇති විය හැකිව තිබූ තදබදය අවම කර ගැනීම සඳහා වසා දැමූ…

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක්

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටින ලෙස බලපෑම් කිරීම ගැටලු සහගත බව සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය පවසනවා. එහි සංවිධායක ලේකම් වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු සඳහන් කළේ ආණ්ඩුවේ මෙම අත්නනෝමතික…

රත්නපුර ශික්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව ඉහළට

රත්නපුර ශික්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇති බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පවසනවා. එමෙන්ම ඔහු කියා සිටියේ ජනවාරි සිට මේ…