ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඩෑන් ප්‍රියසාද් නැමත්තා ජීවිතක්ෂයට පත් වූයේ පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේදී සිදුවූ වෙඩි තැබීමකිනුයි. එදින රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ…