Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

මාතර බන්ධනාගාරයේ රැඳවියන් අඟුණකොළපැලැස්ස වෙත මාරු කරයි

මාතර බන්ධනාගාරයේ ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගැටුමෙන් පසු එහි රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට මාතර බන්ධනාගාරය පියවර ගෙන තිබෙනවා. මේ වනවිට රැඳවියන් 250කට අධික සංඛ්‍යාවක් මාරුකර යවා…

හලාවත නගරයට හදිසි ජලගැලීම් තත්ත්වයක්

වර්ෂාවත් සමඟ හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ…

දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට පොලීසියෙන් නිවේදනයක්

සිරි දළදා වන්දනාව අද 06වන දිනයටත් ක්‍රියාත්මක වන අතර අද පෙරවරු 11 ආරම්භ වූ දළදා ප්‍රදර්ශයන පස්වරු 5.30 දක්වා ක්‍රියාත්මක වනවා. පොලීසිය ප්‍රකාශ කළේ අද දින දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන…

කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව යයි

කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගොස් තිබෙනවා. අද (23) පෙරවරු 9:30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් කාදිනල් හිමිපාණන් වතිකානය බලා පිටත්ව ගිය බවයි වාර්තා වන්නේ. ඒ, ස්වර්ගස්ථ වූ…

ගසක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට එමඟින් හානි සිදුවී ඇති බවයි. කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව පොලීසිය…

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව ප්‍රකාශ කළේ මැතිවරණය සඳහා…

නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ දිළිඳු…

කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියක් වන කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්…

තැපැල් ඡන්ද හිමියන්ට කොමිසමෙන් දැනුම්දීමක්

මැයි මස 6වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්යය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඔවුන් දැනුම්දෙන්නේ…

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින…