Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් ධාවනය කළ වෛද්‍යවරියක් අත්අඩංගුවට

ව්‍යාජ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කරමින් සිටි වෛද්‍යවරියක් මහනුවර වාරියපොළ සුමංගල මාවතේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරකට අනුව සිදු…

පිළිකාවලින් එක් වසරකට ළමුන් 200කට දිවි අහිමි වෙයි

වසරකට ළමා පිළිකා රෝගීන් 200දෙනෙක් පමණ මරණයට පත් වන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය…

හබරණදී දුම්රියක ගැටී කෙනෙරක් තුවාල ලබයි

ඊයේ (03) රාත්‍රියේ ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ කෙනෙරක් ගැටී තිබෙනවා. ඒ හබරණ, පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 128 භාග කණුව අසල ප්‍රදේශයේදීයි. මෙලෙස දුම්රියේ ගැටී ඇත්තේ…

විදුලි සේවකයින් අද රාත්‍රියේ සිට අකුරට වැඩ

අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට දිවයින පුරා අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසනවා. ඒ අත්තනෝමතික ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට විරෝධය පල…

ප්‍රදේශ රැසකට කාලගුණය තරමක් අයහපත්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…

කෝටි 31කට අධික වටිනාකමකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

ගුවන් තැපෑල ඔස්සේ මෙරටට එවූ රුපියල් කෝටි 31කට අධික වටිනාකමකින් යුතු කොකේන් කිලෝ 01 ග්‍රෑම් 445ක්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සීදුවේ පෞද්ගලික ගුදමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන…

රාජිත සේනාරත්න යළි බන්ධනාගාරයට

ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (03) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න නැවතත් බන්ධනාගාරයට රැගෙන ගොස් තිබෙනවා. ඒ පැය 05ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.

ගිනිගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5,000කට

ගිනිගත් උක් මෙට්‍රික් ටොන් එකක් රුපියල් 5,000කට මිලදී ගැනීමට ලංකා සීනි සමාගම තීරණය කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද…

BYD විද්‍යුත් වාහන 506ක් නිදහස් කිරීමට රේගුව එකඟ වෙයි

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවාගෙන සිටින BYD විද්‍යුත් වාහන 506ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද (03) අධිකරණය හමුවේ එකඟ වී තිබෙනවා. ඒ ජෝන් කීල්ස්…

ඉතාලියේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරිය අද දිවයිනට

ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩ් අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඇය ලබන 05වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා විදේශ…