Tag: #REDNEWSALER #newsupdate #Temporary #local

ලක්ෂ 8කට අධික සංචාරකයින් පිරිසක් දිවයිනට

වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් බවයි. මෙම මාසයේ දින 15 ක්…

ඩෙංගු රෝගයෙන් 5දෙනෙක් මියයයි

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ එම කාලය තුළ ඩෙංගු රෝගීන් 14678 දෙනෙකු වාර්තා වී ඇති බවයි.…

ඔන්ලයින් පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මෙම නව පනත සම්මත වීමෙන් පසු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද…

ගිනි අවියක් සමඟ සැකකරුවෙක් පොලිස් දැලේ

පුවරසන්කුලම පොලිස් වසමේ ශිවනගර් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුවරසන්කුලම පොලිස් ස්ථනයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරු වයස අවුරුදු 66ක් වන…