පළමු මාස දෙකේ මෙරට ප්‍රධාන බෝග නිෂ්පාදනය පහළට
මේ වසරේ පළමු මාස දෙක තුළදී මෙරට ප්‍රධාන බෝග වන තේ, පොල්, රබර් නිෂ්පාදනය පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ වියළි කාලගුණ තත්ත්වය හමුවේ පෙබරවාරි මාසයේදී තේ…
මේ වසරේ පළමු මාස දෙක තුළදී මෙරට ප්‍රධාන බෝග වන තේ, පොල්, රබර් නිෂ්පාදනය පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ වියළි කාලගුණ තත්ත්වය හමුවේ පෙබරවාරි මාසයේදී තේ…
බැංකොක් සිට මෙරටට පැමිණි කාන්තාවන් තිදෙනෙක් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු…
ගාල්ල ප්‍රදේශයේ අවන්හලකට ආහාර මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයෙකුට පහරදුන් සැකකරුවන් 11දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනවලින් පසු අදාල සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
සිරි දළදා වන්දනාව දෙවන දිනටත් අද (19) දහවල් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව දළදා වන්දනාව අද දහවල් 12 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතයි. දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා…
බෙරගල – වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයේදී (184km) පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අවහිර වී තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට දැනුම් දී ඇත්තේ විකල්ප මාර්ග භාවිත…
වසර 16කට පසු මෙවර පැවැත්වෙන සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක දළදා මාලිගයට පැමිණියා. මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් ද එක්වී සිටි…
වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයන් 8 ලක්ෂ 16,191දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ, ඉන්දියාවෙන් බවයි. මෙම මාසයේ දින 15 ක්…
වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ එම කාලය තුළ ඩෙංගු රෝගීන් 14678 දෙනෙකු වාර්තා වී ඇති බවයි.…
2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මෙම නව පනත සම්මත වීමෙන් පසු මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද…
පුවරසන්කුලම පොලිස් වසමේ ශිවනගර් ප්‍රදේශයේදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පුවරසන්කුලම පොලිස් ස්ථනයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි. සැකකරු වයස අවුරුදු 66ක් වන…