නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය
ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ දිළිඳු…
ඔබට ගෙයක් – රටට හෙටක් නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ දිළිඳු…
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියක් වන කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්…
මැයි මස 6වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්යය බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. ඔවුන් දැනුම්දෙන්නේ…
යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසනවා. ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින…
නව විගණකාධිපතිවරයෙක් පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේදී අද (22) රැස්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී වාර්තා වන්නේ මෙම තනතුර සඳහා ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ජ්‍යේෂ්ඨ…
දෙස් විදෙස් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලාගෙන වන්දනා කිරීමේ සිරි දළදා වන්දනාව 5වන දිනටත් අද ක්‍රියාත්මක වනවා. පසුගිය දින කිහිපයේදීම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දළදා වහන්සේ වැඳපුදා…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබෙනවා. ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ…
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු 04දෙනෙක් ලබන 05වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මහර මහේස්ත්‍රාත් අද (21) දුන් නියෝගයක් මතයි. කිරිබත්ගොඩ ඉඩම් නඩු සිද්ධියට අදාළවයි මොවුන් රක්ෂිත…
නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22ක් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර තිබෙනවා.…
අවුරුදු සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්…