සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය අදයි
සිරි දළදා වන්දනාව සිව්වන දිනය අදට යෙදී තිබෙනවා. සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතයි. එමෙන්ම තුන්වන දිනය වන ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට…
සිරි දළදා වන්දනාව සිව්වන දිනය අදට යෙදී තිබෙනවා. සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතයි. එමෙන්ම තුන්වන දිනය වන ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් 150,000කට…
සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව සංශෝධිත කාල වේලාව වන්නේ පෙරවරු 11 සිට සවස 5.30 දක්වායි. දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව…
පළාත් පාලන ආයතන 112ක් සඳහා තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේදී නිකුත් කෙරෙන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසනවා. සභාපතිවරයා පැවසුවේ, ඒ අතර තැපැල් පත්‍රිකා දෙලක්ෂ තිස් දෙදහස් පන්සිය පනස් අටක්…
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මැයි මස 5වනදා දක්වා යළි රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් අද (21) ලබාදුන් නියෝගය මතයි.…
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීම සඳහායී. (rednewsalert.lk)
සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලැබී තිබෙනවා. අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය සඳහන් කළේ එය…
රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර අදින් (21) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනය කළේ ඒ අනුව පළමු වාරය මැයි මස 9 වන…
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6ක් සපිරෙනවා. ප්‍රහාරයෙන් මියගිය, තුවාල ලැබූ සහ පීඩාවට පත් වූ පිරිස් සිහි කරමින් දිවයිනේ දේවස්ථාන රැසක දේව මෙහෙයන් සංවිධාන කර තිබෙන අතර ප්‍රධාන…
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 27වන ඉරිදා යොදාගෙන තිබෙන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මැතිවරණ කොමිසමෙන් තැපැල් ඡන්ද රක්ෂිත පැකට්ටු…
මේ වසරේ පළමු මාස දෙක තුළදී මෙරට ප්‍රධාන බෝග වන තේ, පොල්, රබර් නිෂ්පාදනය පහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ වියළි කාලගුණ තත්ත්වය හමුවේ පෙබරවාරි මාසයේදී තේ…