ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුව සැප්තැම්බර් 12වනදා දක්වා යළි…
දූෂණය නමැති චෝදනාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ අනුව ඔහුව සැප්තැම්බර් 12වනදා දක්වා යළි…
නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. රතන හිමියන්ට වරෙන්තු නිකුත් වී තිබෙන්නේ 2020 මහ මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික…
හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අද (29) කොච්චිකඩේ පොලීසියට භාර වූ අවස්ථාවේදීයි. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 2006 වසරේදී උද්ඝෝෂණයක් අතරතුර සිදු වූ පහරදීමක් සහ අයුතු…
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද (29) කොළඹ මහ අධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා. ඒ අනුව කොළඹ මහ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (27) නියෝග කර තිබෙනවා. ඒ සැප්තැම්බර් මස 10වනදා දක්වායි.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (27) තරමක් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 67.22ක් ලෙස සටහන් වුණා. එමෙන්ම ඇමරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල…
2025 වර්ෂයේ අගෝස්තු මාසය තුළ මෙරටට පැමිණි විස්දෙස් සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ හැට හය දහසේ සීමාව ඉක්මවා ගොස් ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම සංඛ්‍යාව 166,766ක්. සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන්න්…
අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව අද (28) අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන්…
වෑන් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටීමෙන් අද (27) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. ඒ කුලියාපිටිය, විල්පොළ පාලම ආසන්නයේදීයි. පොලීසිය සඳහන් කළේ එම අනතුරින් 13දෙනෙක් තුවාල ලබා ඇති අතර පාසල්…