ප්‍රදේශ කිහිපයකට පස්වරු 2න් පසු වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතෙත්…
කොළඹ කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය අද (20) ඒකක 6,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. එය ඒකක 6105.00ක් ලෙස සටහන් වුණා. සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනයේ සියලු ගනුදෙනු අවසානයේදී…
ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙස ඉෂාන් සංඛ මාපිටිගම තේරී පත්වී තිබෙනවා. ඒ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ආර්. එම්. ජී. සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවති…
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නොතීසි නිකුත් කර තිබෙනවා. ඒ අගෝස්තු 29වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වායි. අල්ලස්…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගාලුමුවදොර පැවැත් වූ අරගලයට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.
හම්බන්තොට ලුණු සමාගම විසින් ලුණු මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අයඩින් මිශ්‍ර මේස ලුණු 400g පැකට්ටුවක මිල රුපියල් 100කින් අඩුකර තිබෙන බවයි වාර්තා වන්නේ. එමෙන්ම ලබන සතියේ…
බෝර 12 වර්ගයේ පතරොම් තුවක්කුවක් සහ පතරොම් 03ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් හසලක තෝරපිටිය ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හසලක පොලීසියට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි. පොලීසිය…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ ලබන 28වනදා දක්වායි. මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ කොළඹ…
අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඒ ලබන 26වනදා දක්වායි. අල්ලස් කොමිසමේ…
2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…