මුදල් අච්චු ගැසීම පිළිබඳව රජයෙන් ප්‍රකාශයක්
මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ සඳහා නව එන්ජින්…
මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ධාවනයෙන් ඉවත්කර තිබූ බස් රථ සඳහා නව එන්ජින්…
නීති විරෝධීව මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 60කට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ ව්‍යාපාරිකයින් දෙදෙනෙක් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක්…
පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ ගුවන් හමුදා ඩිෆෙන්ඩර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. ඒ හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදීයි. එම අනතුරින් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙක් සුළු තුවාල ලබා රෝහල්…
අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කළ වැටලීමකදීයි.
බස්නාහිර, වයඹ සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව…
සෑම බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම රාත්‍රී 10 සිට මධ්‍යම රාත්‍රීය දක්වා කාලය තුළ අමුත්තන් සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිටවීමේ ආලියන්දයට ඇතුළුවීම අත්හිටුවන බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසනවා. එම…
2025 වසරේ පළමු කාර්තුව තුළ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමුවීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එම අගය මුලු රැකියා ප්‍රමාණයෙන් 50.03%ක් ලෙසයි. එමෙන්ම පසුගිය වසරේ…
කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (18) ඒකක 252.16කින් ඉහළ ගොස් තිබෙනවා. දිනයේ සියලු ගනුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 20,470.52ක් ලෙසයි. ඒ අනුව අද පිරිවැටුම…
කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර අද (18) පීලි පැනීමකට ලක්වූ සමුද්‍ර දේවී සීඝ්‍රගාමී දුම්රිය එම ස්ථානයෙන් ඉවත්කර තිබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව මේ වන විට දුම්රිය ගමනා…
කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක තිබී ටී – 56 ගිනිඅවි 03ක් සොයාගෙන තිබෙනවා. ඒ නවගමුව පොලීසිය විසින්. එහි බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී – 56 මැගසීනයක් ද තිබූ බවයි…