Tag: #REDNEWSALERT #newsupdate #Temporary #accident

වෑන් රථ අනතුරකින් 12ක් රෝහලේ

මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා. පොලීසිය…

බස් රථ අනතුරකින් 28ක් රෝහලට

මහියංගණය තිස්සපුර PTS මංසන්ධියේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට ලක්වීමෙන් 28දෙනෙක් තුවාල ලබා තිබෙනවා. මහියංගණය පොලීසිය සඳහන් කළේ අද (25) උදෑසන මෙම අනතුර සිදුවී ඇති බවයි. අනතුරෙන් තුවාල…

මෝටර් රථයක් මතට ගල් පෙරළෙයි

හල්දුම්මුල්ල නගරය ආසන්නයේදී මෝටර් රථයක් මතට ගල් කිහිපයක් පෙරළීමෙන් එම මෝටර් රථයට දැඩි හානි සිදුව තිබෙනවා. මෙලෙස හානි සිදුව ඇත්තේ අද උදෑසන කඩවත සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කරමින් තිබූ මෝටර්…

වසරේ මේ දක්වා අනතුරුවලින් මියගිය සංඛ්‍යාව ඉහළට

වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 713 දෙනෙක් මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එම පුද්ගලයන් මියගොස් ඇත්තේ මාරක රිය අනතුරු 685කින් බවයි. පසුගිය වසරට සාපේක්ෂව මේ…

යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 51ක් වන බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් තුවාල ලැබූ තවත්…

බිහිසුණු අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඊයේ (14) රාත්‍රීයේ මිහින්තලය පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ වැල්ලමොරාණ ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම අනතුර සිදු වූයේ ගල්කුලම දෙස සිට මිහින්තලය දෙසට ධාවනය වූ කැබ්…

ත්‍රීරෝද රථ‍යක් හා දුම්රියක් ගැටීමෙන් අනතුරක්

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් බරපතළ…