උදෑසන 10 වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මෙන්න
අද පෙරවරු 10 වනවිට කළුතර දිස්ත්‍රික්කයේ 20%ක් ද, යාපනය දිස්ත්‍රික්කයේ 18%ක්ද, ඡන්දය භාවිත කර තිබෙන බව පවසනවා. එමෙන්ම ගම්පහ 20%ක්ද, බදුල්ල 21%ක්ද, ඡන්දය භාවිත කර ඇති බවටයි දිස්ත්‍රික් තේරීම් භාර…
අද පෙරවරු 10 වනවිට කළුතර දිස්ත්‍රික්කයේ 20%ක් ද, යාපනය දිස්ත්‍රික්කයේ 18%ක්ද, ඡන්දය භාවිත කර තිබෙන බව පවසනවා. එමෙන්ම ගම්පහ 20%ක්ද, බදුල්ල 21%ක්ද, ඡන්දය භාවිත කර ඇති බවටයි දිස්ත්‍රික් තේරීම් භාර…
අද (06) පෙරවරු 9.00 වන විට දිස්ත්‍රික්ක කිහිපය ඡන්ද ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මේ වනවිට ලැබී තිබෙනවා. ඒ අනුව එය දිස්ත්‍රික්ක වශයෙන් ගත් විට දැක්වූයේ, නුවරඑළිය – 20%ක්, යාපනය –…
පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන අද (06) දිනයේදී සඳහා මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලැබී නොමැති යම් අයෙක් වේද ඔහුට ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු බාධාවක් නොමැති බව මැතිවරණ…
2025 පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එය පස්වරු 4ට අවසන් වීමට නියමිත අතර මෙවර ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, පළාත් පාලන ආයතන 339ක් සඳහා සභිකයින් 8287දෙනෙක් තෝරා…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම තුන්වන දිනයටත් අද (28) ක්‍රියාත්මක වනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක සඳහන් කළේ ඒ අනුව පසුගිය 24 සහ 25…
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද (16) තැපෑල වෙත බාරදීමට නියමිත බව තැපැල්පති රුවන් සත්කුමාර පවසනවා. ඔහු පැවසුවේ අප්‍රේල්…
ගත වූ පැය 24ක කාලය තුළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ පැමිණිලි 85ක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා. එම කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අතරට…