Tag: #REDNEWSALERT #newsupdate #Temporary #fakenews

අසත්‍ය පුවතක් ප්‍රචාරය පිළිබඳ නිවේදනයක්

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාලිකාවක් මඟින් සිදුකරන ප්‍රචාරය…