Tag: #REDNEWSALERT #newsupdate #Temporary #local

දියේ ගිලී තරුණයන් දෙදෙනෙක් අතුරුදහන්

පානම පොලිස් වසමේ පානම මෝය ආශ්‍රිත මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතුරින් තරුණයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. පානම පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (15) සවස් කාලයේ එම සිදුවීම…

හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය අද මහනුවරදී

සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව හිසතෙල් ගෑමේ චාරිත්‍රය අද (16) දිනයට යෙදී තිබෙනවා. අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ අද පෙරවරු 09.04ට යෙදෙන සුබ මොහොතින් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී…

උඩුමහලින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

නිවසක උඩුමහලින් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 45ක් වූ තල්ගහකොටුව, මඩවල උල්පත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු අලුත් අවුරුදු දිනයේ නැකැත් චාරුත්‍ර ඉටු කිරීම සඳහා…

දින හතරක් තුළ අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්

ගත වූ දින හතර තුළ අධිවේගි මාර්ගවලින් ඉපැයූ ආදායම රුපියල් මිලියන 173 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දින හතරක් තුළදී ලක්ෂ පහකට ආසන්න වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති…

හෙරොයින් සමඟ සැකකරුවෙක් පොලීසියේ රැහැනට හසුවෙයි

හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි. සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 07 මිලිග්‍රෑම් 263ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස…

හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට නුවරදී

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ චාරිත්‍රයට සමගාමීව පැවැත්වෙන හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. අප්‍රෙල් මස 16 වැනි බදාදා එනම් හෙට…

පොලීසියෙන් රියදුරන් වෙත නිවේදනයක්

උත්සව සමයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන ලෙසට පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. පොලීසිය දැනුම් දෙන්නේ මාර්ග නීතිවලට අනුකූලව රිය ධාවනය කරන ලෙසටයි. එමෙන්ම බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙසද පොලිස් මූලස්ථානය රියදුරන්ගෙන්…

උසස් පෙළ ප්‍රථිඵල නිකුත් කිරීමේ දිනය ප්‍රකාශ කරයි

2024 උසස් පෙළ විභාගයේ ප්‍රථිඵල අප්‍රේල් 20වනදායින් පසුව නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එය මීට පෙර සැලසුම් කර තිබුණේ අප්‍රේල් 20වනදාට පෙර නිකුත් කිරීමටයි. නමුත් ප්‍රායෝගික ගැටලු කිහිපයක් හේතුවෙන්…

කතරගමට පැමිණෙන බැතිමතුන්ට නිවේදනයක්

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය අද (13) සවස 6 සිට වසා තැබීමට තීරණය කර තිබෙනවා. එහිදී නිවේදනය කළේ සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව වෙනුවෙන් සිදු කෙරෙන චාරිත්‍ර සඳහා දේවාලය එලෙස…

උත්සව සමයේ අනතුරු අවම කර ගැනීමට සෞඛ්‍ය අංශවලින් උපදෙස්

එළඹෙන උත්සව සමයේ සිදු විය හැකි හදිසි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග…