Tag: #REDNEWSALERT #newsupdate #Temporary #local

පසුගිය මාර්තු මාසයේ මෙරටට ඉතිහාසගත ඩොලර් අදායමක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ මේ දක්වා විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දෙවැනියට ලද විශාලතම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 මාර්තු මාසයේදී වාර්තා වී තිබෙනවා. එහිදී වාර්තා වන්නේ ප්‍රේෂණ ප්‍රමාණයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 693.3ක් බවයි.…

දින දෙකක් තුළ අධිවේගී මාර්ගවලින් මිලියන 100 ඉක්මවූ ආදායමක්

ගෙවී ගිය දින දෙක ඇතුළත අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 100 ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව මහාමාර්ග අධ්‍යක්ෂකවරයා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අප්‍රේල් 11වනදා සහ 12වනදා යන දින දෙක ඇතුළත මෙම…

අද සිට සූර්යය පැනල ක්‍රියා විරහිත කිරීම පිළිබඳ නිවේදනයක්

විදුලිබල පද්ධතිය සමතුලිත කිරීම සඳහා අප්‍රේල් 13 සිට අප්‍රේල් 21 දක්වා දිවා කාලයේ පස්වරු 3.00 දක්වා තම සූර්යය පද්ධති ක්‍රියා විරහිත කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය සූර්යය පැනල හිමිකරුවන්ගෙන්…

බන්ධනාගාර රැඳවියන් බැලීමට විශේෂ අවස්ථාවක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු එළැඹීම නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) සහ…

නිවෙස් බලා යන ජනතාවට අදත් ප්‍රවාහන සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව සඳහා අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලයේ නියෝජ්‍ය…

මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100කට…

ප්‍රවාහන සේවා පිළිබඳ විමසීමට දුරකථන අංක කිහිපයක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා අද (12) දිනයේද ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම අප්‍රේල් මස 09වනදා සිට 21වනදා දක්වා දුම්රිය දෙපාර්තමේන්තුව…

යෝෂිත සහ ඩේසි ආච්චිට යළි අධි චෝදනා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරෙස්ට්ට නීතිප්තිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධිචෝදනා ගොනුකර තිබෙනවා. ඒ උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි රුපියල් මිලියන 59ක…

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මෙසේ මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවික හමුදාව සයුරේ කළ විශේෂ මෙහෙයුමකදීයි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා…

අදත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ…