Tag: #REDNEWSALERT #newsupdate #Temporary #local

අවුරුදු සමයේ එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළට

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හේතුවෙන් දේශීය වෙළඳපොළේ එළවලු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. එහිදී හැටන් ප්‍රදේශයේ වෙළඳුන් කියා සිටියේ බෝංචි කිලෝවක් රුපියල් 600-700ක්…