තාවකාලිකව නවත්වා තිබූ පාකිස්ථාන සුපර් ලීග් නැවත අරඹයි
තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැයි 17 වන දින නැවත එම තරඟ ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.…
තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මැයි 17 වන දින නැවත එම තරඟ ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.…
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ කෝලි ඒය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවයි. (rednewsalert.lk)
කි.ග්‍රෑ. 85ට අඩු බර පන්තියේ නවසීලන්ත රග්බි කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවැත්වෙන දෙවන හා අවසන් රග්බි තරඟය අද (10) කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟය ප.ව.…
චීනයේ පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා සහාය දිවීමේ තරඟාවලියේ 400×4 මිශ්‍ර සහාය ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් සහභාගිවීමට නියමිතව තිබෙනවා. මේ සඳහා අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, හර්ෂනී ප්‍රනාන්දු, ලක්ෂිමා…
ආසියානු කුසලාන කාන්තා බේස්බෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඉරානයට එරෙහිව පැවති තරඟයෙන් ලකුණු 13 – 00ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා. මෙය ඊයේ (24) තායිලන්තයේ බැංකොක් නුවර…
6 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සෞදි අරාබියේදී මේ දිනවල පැවැත්වෙන අතර ඊයේ (16) දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් දෙකක් හිමි වී තිබෙනවා. එම යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු…
ශ්‍රී ලංකාවේ ජනිත් ලක්ෂාන් මෙවර ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ වයස අවුරුදු 18න් පහළ තුන්පිම්ම බාලක ඉසව්වේ රිදී පදක්කම දිනා ගෙන තිබෙනවා. මීටර 15යි දශම 1යි 0ක් ඔහු එහිදී ප්‍රදර්ශනය…