නිදහස් දින පෙරහුරු පැවැත්වීම ගැන ප්‍රකාශයක්
මහජනයාට සිදුවන දුෂ්කරතාවයන් අවම කරගනිමින් මෙවර නිදහස් දින උළෙලේ පෙරහුරු පැවැත්වීමට කටයුතු කරන බව ආරක්ෂක ලේඛම් විශ්‍රාමික එයාර් වයිස් මෂෙල් සම්පත් තුය්යකොන්තා සඳහන් කළා. ඒ අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුවේ…