දකුණු කොරියානු ජනාධිපති රැඳවුම් භාරයෙන් නිදහස් වෙයි
රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබෙනවා. ඒ ඔහු නිදහස් කරන්නැයි අධිකරණය ලබාදුන් තීන්දුවක් සැලකිල්ලට…
රටට එරෙහිව කුමන්ත්‍රණයක් කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් රැඳවුම් භාරයෙන් නිදහස ලබා තිබෙනවා. ඒ ඔහු නිදහස් කරන්නැයි අධිකරණය ලබාදුන් තීන්දුවක් සැලකිල්ලට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අශේන් බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඊයේ (08) දිනයේදීයි. පිළියන්දල – කොළමුන්න ප්‍රදේශයේදී පුද්ගලයෙක්ගේ නිවසට අයුතු ලෙස ඇතුල් වී පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ලැබුනු පැමිණිල්ලක්…