ඩලස් අලහප්පෙරුමගෙන් ජනපතිට ලිපියක්
නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නාමයෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.…
නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නාමයෝජනා නැවත කැඳවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින්.…
රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට සමගි ජන බලවේගය සමඟ එකතු වන ලෙස ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ප්‍රකාශ කළා. ඒ ඊයේ (25) බොරැල්ල සමගි ජන…
පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක් තවමත් වියදම් වාර්තා ඉදිරිපත් කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ මැතිවරණ වියදම් වාර්තා භාර නොදෙන සියලුම…
10වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේ පැවැති…
එළඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස හට සහය පළ කරන බවට වන ගිවිසුම අද (07) අත්සන් කෙරුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සහ සජිත් ප්‍රේමදාස…