ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක්
ඉදිරියේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදීයි. අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ…