බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් ආරම්භ වෙයි
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා සඳහන් කළේ අදියර දෙකක් යටතේ විවාදය පැවැත්වෙන බවයි. ඒ…