Tag: search

මිනුවන්ගොඩ මාරක අනතුරක්

මිනුවන්ගොඩ – වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී ඊයේ (15) යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු සහ පසුපැදිකාරිය මිනුවන්ගොඩ…

ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරීවරයා ජීවිතක්ෂයට

ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසේන් සලාමි ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඒ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේයි. මෙම ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ පිරිස අතර තවත්…

ජනපති ජර්මානු විදේශ ඇමති හමුවෙයි

ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු විදේශ අමාත්‍ය Johann Wadephul අතර සාකච්ඡාවක් ඊයේ (11) පවත්වා තිබෙනවා. ඒ බර්ලින්හී වොල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි. රජයේ ප්‍රමුඛතා මත…

මී උණ රෝගීන් ඉහළට

දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ…

ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්ම වූ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) ඇතැම් ස්ථානවල මි.මී. 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව…

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි. ඒ අනුව ඇමරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි…

ඩෙංගු රෝගීන් ගැන අනාවරණයක්

මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ පාසල්වලින් 50%ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස…

සංඥා භාෂා පිළිගත් භාෂාවක් කිරීමට අනුමැතිය

සංඥා භාෂා පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව සංඥා භාෂාව පිළිගත් භාෂාවක් ලෙස ස්ථාපිත කිරීම තුළින් ශ්‍රවණාබාධිත තැනැත්තන්ට තොරතුරු ලබා ගැනීම සඳහා ප්‍රවේශයක් ලැබෙන බවයි වාර්තා…

විශේෂ පනත් කෙටුම්පතක් ගැසට් කරයි

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීමට අදාළ පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ නියෝග පරිදියි. සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය…

තද සුළං ගැන නිවේදනයක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන තද සුළං පැයට කිලෝමීටර 50-60ක් පමණ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම…