Tag: search

දුම්රියක් පීලිපනියි

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී තිබෙනවා. ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක්…

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

නැගෙනහිර පළාතේ සහ මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට අද (06) වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර…

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු 08වනදා ඇරඹෙයි

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම කටයුතු ලබන 12වනදා දක්වා සිදු කරන බවයි. මේ අතර එම විභාගයේ…

සහල් මෙට්‍රික් ටොන් 88,000ක් ආනයනය කරයි

ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමාණය ඊයේ (03) වන වන විට මෙට්‍රික් ටොන් 88,000 ඉක්මවා තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ සඳහන් කළේ…

යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය චන්දන වික්‍රමසිංහට

යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය සඳහා මේජර් ⁣⁣ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත්කර තිබෙනවා. 1970 වර්ෂයේදී උපත ලබා ඇති ඔහු මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් බවයි…

ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් ජීවිතක්ෂයට

පසුගිය දින දෙක තුළ ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 140දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. එම ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක්…

වෛරස උණ රෝගය ගැන චීනයෙන් නිවේදනයක්

චීනයේ පැතිර යන වෛරස උණ රෝගය සම්බන්ධයෙන් අනිසි බියක් ඇති නොකර ගත යුතු බව එරට සෞඛ්‍ය බලධාරින් පවසනවා. ඔවුන් සඳහන් කළේ ශීත දේශගුණික තත්ත්වයක් සමඟ එවැනි වෛරස පැතිරීම සාමන්‍ය බවයි.…

ශ්‍රී පාද වන්දනාකරුවන්ගේ වාහන හදිසි පරික්ෂාවකට

ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ශ්‍රී පාද වන්දනාකරුවන් රැගත් වාහන, මස්කෙලිය සිට නල්ලතන්නිය දක්වා ධාවනය කරන මගී ප්‍රවාහන බස් රථ සහ වෑන් රථ ඊයේ (03) හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.…

මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (04) තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

ලාෆ් ගෑස් මිල සංශෝධනය ගැන දැනුම්දීමක්

මෙම මාසයේ ලාෆ් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය ලබන සඳුදා වන විට ලබා දිය හැකි බව එම සමාගම පවසනවා. ලාෆ් ගෑස් සමාගම සඳහන් කළේ බොහෝ විට මෙම මාසය තුල…