වැසි තත්ත්වයේ අඩුවීමක්
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය අද (03) සිට තාවකාලිකව අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද ඌව පළාතේත් අම්පාර…
උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය අද (03) සිට තාවකාලිකව අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව අද ඌව පළාතේත් අම්පාර…
සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා. පසුගිය 31වනදා එම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වුණා. ශ්‍රී…
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව පුද්ගලික අංශය හා රාජ්‍ය අංශය යන දෙකෙහිම වසර 35කට අධික කළමණාකරන අත්දැකීම්…
ලුණු මෙට්‍රික් ටොන් 20,000ක් කඩිනමින් ආනයනය කිරීම සඳහා හෙට (03) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. ලුණු හිඟයට විසඳුමක් ලෙස ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (02) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.00ක්…
අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ රුපියල් 6,000 දීමනාව මේ වන විට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශයේ නියෝජ්‍ය…
ඉතිහාසයේ පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (02) 16,000 සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව කොටස් මිල දර්ශකය ඒකක 16,151.20ක් වාර්තා කර ඇති බවයි වාර්තා වන්නේ.
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළා. එමෙන්ම සවස්දී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සහ…
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව 2025 නව වසරේ පළමු වනදා වන අද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු…
සමාජ ක්‍රියාකාරිකයෙක් වන නාමල් කුමාර ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී ඔහුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගනු…