Tag: search

2025 නව වසර කිරිබාති දිවයිනට උදාවෙයි

2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්වී තිබෙනවා. ඒ අනුව කිරිබාති දිවයිනට ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3.30ට 2025 නව වසර උදා වී ඇති…

ඩොලරයේ සුළු වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (31) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.32ක්…

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම ගැන විශේෂ නිවේදනයක්

රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2025 වසරේදී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දිනය සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය විසින්. එහි සඳහන් වන්නේ පළමු ශ්‍රේණියේ…

දකුණු කොරියාවේ හිටපු ජනපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

දෝෂාභියෝගයෙන් සිය ධූරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණයක් විසින් වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ අධිකරණය මගහැරීමේ චෝදනාව මතයි. එරට යුධ නීතිය ස්ථාපිත කිරීමට…

ඉතියෝපියාවේ ට්‍රක් රථ අනතුරකින් 71ක් ජීවිතක්ෂයට

ඉතියෝපියාවේ බෝනා දිස්ත්‍රික්කයේ මගීන් රැගත් ට්‍රක් රථයක් ගඟකට පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ක්ළේ ඒ හේතුවෙන් පුද්ගලයින් 71දෙනෙක් මියගොස් ඇති බවයි. එමෙන්ම අනතුර හේතුවෙන් තවත් පුද්ගලයන් 5දෙනක්…

ශ්‍රී ලංකා පොලීසියේ නිල YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක්

ශ්‍රී ලංකා පොලීසියේ නිල YouTube නාලිකාවට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව මේ වන විට එහි පාලනය සම්පූර්ණයෙන් එහි පරිපාලකයන් අතින් ගිලිහී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. පොලීසිය සඳහන්…

අදත් ගිගුරුම් සහිත වැසි

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (31) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. එමෙන්ම නැගෙනහිර සහ ඌව…

රුපියල තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (30) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 288.33ක් ලෙස…

නව වසර වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

2025 නව වසර උදාවීම නිමිත්තෙන් කොළඹ නගරය ආශ්‍රිත අධික රථ වාහන තදබදය අවම කර ගැනීම වෙනුවෙන් පොලීසිය විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පිටකොටුව, කොටුව, කොම්පඤ්ඤවීදිය,…

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොලඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 291.79කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය 15,827.39 ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම…