සයිප්‍රස් ශ්‍රමිකයන් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර
සයිප්‍රසයේ සේවයේ නිරත වන මෙරට ශ්‍රමිකයන් සතු සමාජ අරක්ෂණ අරමුදල් නිදහස් කර ගැනීමට රාජතාන්ත්‍රික මට්ටමින් පියවර ගන්නා බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ප්‍රකාශ කළා. ඒ කොළඹ ප්‍රදේශයේ පැවති…